හිතෝපදේශ 12:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 උත්සාහයෙන් වැඩ කරන තැනැත්තා හොඳ පාලකයෙක් වන්නේය.+ එහෙත් අලසයන්ට සිදු වන්නේ වහලුන් මෙන් වැඩ කරන්නයි.+ හිතෝපදේශ 13:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අලසයාට දහසකුත් ආශාවන් තිබුණත් ඔහුට ඒ කිසිවක් ලැබෙන්නේ නැත.+ නමුත් උත්සාහවන්තයාගේ ආශාවන් ඉෂ්ට වෙයි.+ හිතෝපදේශ 21:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි.+ එහෙත් දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි.+
24 උත්සාහයෙන් වැඩ කරන තැනැත්තා හොඳ පාලකයෙක් වන්නේය.+ එහෙත් අලසයන්ට සිදු වන්නේ වහලුන් මෙන් වැඩ කරන්නයි.+
4 අලසයාට දහසකුත් ආශාවන් තිබුණත් ඔහුට ඒ කිසිවක් ලැබෙන්නේ නැත.+ නමුත් උත්සාහවන්තයාගේ ආශාවන් ඉෂ්ට වෙයි.+