ගීතාවලිය 50:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔබ ඔබේම සහෝදරයාට විරුද්ධව අන් අය සමඟ කතා කරන්නෙහිය.+ඔබේම මවගේ පුත්‍රයාගේ වැරදි ප්‍රසිද්ධ කරන්නෙහිය.+ ගීතාවලිය 101:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 තම මිතුරා ගැන අපහාසාත්මක දේ රහසින් පතුරුවන අයව+මම නිහඬ කරන්නෙමි.+උඩඟු ඇස් ඇති, අහංකාර සිත් ඇති අයගේ ක්‍රියා+මම ඉවසන්නේ නැත.+
20 ඔබ ඔබේම සහෝදරයාට විරුද්ධව අන් අය සමඟ කතා කරන්නෙහිය.+ඔබේම මවගේ පුත්‍රයාගේ වැරදි ප්‍රසිද්ධ කරන්නෙහිය.+
5 තම මිතුරා ගැන අපහාසාත්මක දේ රහසින් පතුරුවන අයව+මම නිහඬ කරන්නෙමි.+උඩඟු ඇස් ඇති, අහංකාර සිත් ඇති අයගේ ක්‍රියා+මම ඉවසන්නේ නැත.+