උත්පත්ති 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පසුව යෙහෝවා දෙවි නෝවාට මෙසේ කීවේය. “ඔබේ පවුලේ සියලුදෙනා සමඟ+ දැන් නැවට ඇතුල් වන්න. මන්ද පොළොවේ සියලුම වැසියන් අතරින් ධර්මිෂ්ඨ ලෙස හැසිරෙන්නේ ඔබ පමණයි.+ හිතෝපදේශ 12:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමෙන් ජීවනය අත් වෙයි.+ ඒ මඟෙහි ගමන් කරන්නාට කිසිදා මරණය අත් නොවෙයි.+ හිතෝපදේශ 14:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 දුෂ්ටයාගේ නපුරු ක්‍රියාවන් නිසා ඔහුව පහත් කරනු ලැබේ.+ එහෙත් ධර්මිෂ්ඨයාගේ විශ්වාසවන්තකම ඔහුට ආරක්ෂාවකි.+
7 පසුව යෙහෝවා දෙවි නෝවාට මෙසේ කීවේය. “ඔබේ පවුලේ සියලුදෙනා සමඟ+ දැන් නැවට ඇතුල් වන්න. මන්ද පොළොවේ සියලුම වැසියන් අතරින් ධර්මිෂ්ඨ ලෙස හැසිරෙන්නේ ඔබ පමණයි.+
32 දුෂ්ටයාගේ නපුරු ක්‍රියාවන් නිසා ඔහුව පහත් කරනු ලැබේ.+ එහෙත් ධර්මිෂ්ඨයාගේ විශ්වාසවන්තකම ඔහුට ආරක්ෂාවකි.+