යෙසායා 65:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මම ඔබට කතා කළ විට+ ඔබ මට ඇහුම්කන් දුන්නේවත් උත්තර දුන්නේවත් නැත.+ මා පිළිකුල් කරන දේවල් ඔබ දිගටම කළහුය.+ ඔබ තෝරාගත්තේ මා කැමති නැති දේමය.+ ඒ නිසා මම ඔබව මරණයට නියම කරන්නෙමි.+ ඔබ සියලුදෙනාම ඔබේ ඝාතකයන් ඉදිරියේ වැටී කඩුවෙන් මැරුම් කන්නහුය.”+ මතෙව් 22:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ආරාධිතයන් එය නොසලකා, කෙනෙක් තමාගේම කෙතටත් තව කෙනෙක් තමාගේ ව්‍යාපාරික කටයුතු සඳහාත් ගියා.+
12 මම ඔබට කතා කළ විට+ ඔබ මට ඇහුම්කන් දුන්නේවත් උත්තර දුන්නේවත් නැත.+ මා පිළිකුල් කරන දේවල් ඔබ දිගටම කළහුය.+ ඔබ තෝරාගත්තේ මා කැමති නැති දේමය.+ ඒ නිසා මම ඔබව මරණයට නියම කරන්නෙමි.+ ඔබ සියලුදෙනාම ඔබේ ඝාතකයන් ඉදිරියේ වැටී කඩුවෙන් මැරුම් කන්නහුය.”+