ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 19:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔහු මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මං ගැන බොරු කිව්වා.+ මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබ සැබෑ දෙවිගේ දූතයෙක් වගේ.+ ඒ නිසා ඔබට යහපත් කියලා හිතෙන දෙයක් කරන්න.

  • ගීතාවලිය 123:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 සැප පහසු දිවියක් ගත කරන අයගේ සමච්චලයට අපි මැදි වී සිටින්නෙමු.+

      අහංකාර අය අපව ඉතා පහත් කොට සලකන්නෝය.+

  • හිතෝපදේශ 18:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 කේලාම් කියන්නාගේ වචන කෑදරකමින් ගිල දමන රසවත් කෑමක් මෙනි.+ එය ගිලගත් පසු ඇඟට හොඳින් උරාගනී.+

  • 2 කොරින්ති 12:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 නමුත් මා පැමිණෙන විට+ මා ඔබෙන් බලාපොරොත්තු වෙනවාට වඩා වෙනස් දෙයක් ඔබ තුළ දකින්න ලැබෙයි කියා මට බියක් ඇත. එලෙසම ඔබ මගෙන් බලාපොරොත්තු වන දේට වඩා වෙනස් දෙයක් කිරීමට මටත් සිදු විය හැක. ඔබ අතරෙහි අඬදබර, ඊර්ෂ්‍යාව,+ කෝපය, වාදවිවාද, කේලම්, කෙඳිරීම්, අහංකාරය, කෝලහල යනාදිය තිබිය හැකියි කියාත් මම බිය වෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න