හිතෝපදේශ 17:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 දිව පාලනය කරගන්න තැනැත්තා දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන්නේය.+ වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසා කලබල නොවන්නේය.+ 1 පේතෘස් 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔහුට නින්දා කළ විට+ ඔහු නින්දා කළේ නැත.+ වධ හිංසාවලට ලක් වූ විට+ ඔහු තර්ජනය කළේ නැත. ඒ වෙනුවට ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන තැනැත්තාණන්ට ඔහු තම ජීවිතය භාර දුන්නේය.+
27 දිව පාලනය කරගන්න තැනැත්තා දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන්නේය.+ වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසා කලබල නොවන්නේය.+
23 ඔහුට නින්දා කළ විට+ ඔහු නින්දා කළේ නැත.+ වධ හිංසාවලට ලක් වූ විට+ ඔහු තර්ජනය කළේ නැත. ඒ වෙනුවට ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන තැනැත්තාණන්ට ඔහු තම ජීවිතය භාර දුන්නේය.+