ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 12:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 තරුණයන් තමාට දුන් උපදෙස් පරිදි ඔහු සෙනඟට මෙසේ කීවේය.+ “මගේ පියා දරාගන්න බැරි බරක් ඔබ පිට පටවන්න ඇති. නමුත් මම ඊටත් වඩා ලොකු බරක් ඔබ පිට පටවනවා. මගේ පියා ඔබට පහර දුන්නේ කසවලින්. නමුත් මම ඔබට පහර දෙන්නේ දරුණු කටු ඇමුණූ කසවලිනුයි.”+

  • යෙසායා 19:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ෂොවන් නගරයේ පාලකයෝ හැසිර තිබෙන්නේ මෝඩයන් ලෙසයි.+ නොෆ්+ නගරයේ පාලකයෝ රැවටුණෝය. එහි ගෝත්‍රවල නායකයෝ+ ජනයාව අතරමං කර ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න