2 ලේකම් 36:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+ ගීතාවලිය 107:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මන්ද ඔවුහු දෙවිට අකීකරු වී+ ඔහුට විරුද්ධව කැරලිගැසුවෝය.+මහෝත්තමයාණන්ගේ මඟ පෙන්වීම් නොසලකාහැරියෝය.+
16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+
11 මන්ද ඔවුහු දෙවිට අකීකරු වී+ ඔහුට විරුද්ධව කැරලිගැසුවෝය.+මහෝත්තමයාණන්ගේ මඟ පෙන්වීම් නොසලකාහැරියෝය.+