ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 29:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 අන්ත අසරණ තත්වයක සිටි ඔවුන්ගේ ආශීර්වාදය+ මට ලැබිණ.

      මම වැන්දඹුවන්ගේ සිත් සැනසුවෙමි.+

  • යෙසායා 32:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ත්‍යාගශීලී තැනැත්තා ත්‍යාගශීලී වීමට අන් අයවත් දිරිගන්වයි. ඔහු නොමසුරුව අන්‍යයන් සමඟ දේවල් බෙදාගනියි.+

  • ක්‍රියා 20:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 මම ඒ හැම දෙයක්ම කළේ යම් උපකාර අවශ්‍ය අයට+ වෙහෙස මහන්සිය නොබලා උපකාර කිරීමේ අවශ්‍යතාව+ ඔබට පෙන්වා දීමටයි. ස්වාමීන් වන යේසුස් පැවසූ දේ නිතරම මතක තබාගන්න. ඔහු පැවසුවේ, ‘ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා’+ කියායි.”

  • 2 කොරින්ති 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නිර්ලෝභීව+ වපුරන තැනැත්තා බොහෝ දේ කපාගනියි. නමුත් ලෝභකමින්+ වපුරන තැනැත්තා ස්වල්පයක් කපාගනියි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න