එස්තර් 7:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මොර්දෙකයිව එල්ලීමට හාමාන් සෑදූ+ කණුව මත, රජු අණ කළ ලෙසම ඔවුහු හාමාන්ව එල්ලුවෝය.+ රජුගේ කෝපය නිවී ගියේය. ගීතාවලිය 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු වළක් හාරා එය තව තවත් ගැඹුරට හාරන්නේය.+නමුත් ඔහු කැපූ වළේ ඔහුම වැටෙන්නේය.+ ගීතාවලිය 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දුෂ්ටයා උඩඟු ලෙස පීඩිත තැනැත්තාට පහර දීමට ඔහු පසුපස ලුහුබැඳ යන්නේය.+පීඩාවලින් හෙම්බත් වී සිටින ඔහු දුෂ්ටයාගේ උපායන්වලට හසු වන්නේය.+ හිතෝපදේශ 17:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දුෂ්ටයාගේ එකම ආශාව වන්නේ කැරලිගැසීමයි.+ ඔහුට විරුද්ධව යවන ලද දූතයා කිසිදු අනුකම්පාවක් නොපෙන්වයි.+
10 මොර්දෙකයිව එල්ලීමට හාමාන් සෑදූ+ කණුව මත, රජු අණ කළ ලෙසම ඔවුහු හාමාන්ව එල්ලුවෝය.+ රජුගේ කෝපය නිවී ගියේය.
2 දුෂ්ටයා උඩඟු ලෙස පීඩිත තැනැත්තාට පහර දීමට ඔහු පසුපස ලුහුබැඳ යන්නේය.+පීඩාවලින් හෙම්බත් වී සිටින ඔහු දුෂ්ටයාගේ උපායන්වලට හසු වන්නේය.+