ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 39:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යෝසෙප් දිනෙන් දින තම ස්වාමියාගේ සිත දිනාගත්තේය. ඔහු නිතරම තම ස්වාමියාගේ ඕනෑ එපාකම් ගැන සොයා බලමින් ඔහුට සේවය කළේය. කල් යත්ම ස්වාමියා තම නිවසේ වැඩකටයුතු බලා කියා ගැනීමට යෝසෙප්ව පත් කර+ තමාට අයිති සියල්ලත් ඔහුගේ අතට භාර දුන්නේය.

  • 1 රාජාවලිය 11:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 යෙරොබොවම් නිර්භීත, මනා සවි ශක්තියෙන් හෙබි මිනිසෙකි.+ මේ තරුණයා හොඳින් වෙහෙස මහන්සි වී වැඩ කරන බව සලමොන් රජු දුටු විට+ යෝසෙප්ගෙන් පැවත ආ,+ සේවයට බඳවාගත් සියලුදෙනාගේම+ වැඩකටයුතු බලා කියා ගැනීමට රජ ඔහුව පත් කළේය.+

  • හිතෝපදේශ 17:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ගැඹුරු අවබෝධයකින් යුතුව වැඩ කරන දාසයෙක් නින්දිතව හැසිරෙන පුත්‍රයෙකුව පාලනය කරයි.+ ඒ නිසා ඔහුටද තම ස්වාමියාගේ පුතුන්ට ලැබෙන උරුමයෙන් කොටසක් හිමි වෙයි.+

  • හෙබ්‍රෙව් 6:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔබේ උනන්දුව දිගටම පවත්වාගන්න. එසේ කිරීමෙන් ඔබේ බලාපොරොත්තුව+ සැබවින්ම ඉටු වන බවට අවසානය දක්වාම+ පූර්ණ නිසැකකමින් සිටීමට+ ඔබට පුළුවන.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න