ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 නමුත් දුෂ්ටයාට උරුම වන්නේ දුක පමණි. ඔහු කළ නපුරුකම්වලට අනුව ඔහුට ප්‍රතිඵල විඳින්න සිදු වෙයි.+

  • යෙරෙමියා 6:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 පොළොවේ වැසියෙනි, මේ අසන්න! දුෂ්ට සිතුවිලි ඇති මේ සෙනඟ+ මට අකීකරු වී මාගේ නීතිය කඩ කළ නිසා+ මම ඔවුන් පිටට විපත්තියක් ගෙනෙන්නෙමි.”+

  • එසකියෙල් 24:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මේ සියල්ල පවසන්නේ යෙහෝවා දෙවි වන මමය.+ මා කියූ විනාශය නිසැකවම පැමිණෙනු ඇත.+ එය ඉටු කිරීමට මම කිසිසේත් පසුබට නොවන්නෙමි.+ මම අනිවාර්යයෙන්ම පියවර ගන්නෙමි. ඒ ගැන මම කනගාටු වන්නේවත්+ පසුතැවිලි වන්නේවත් නැත.+ ඔබ කළ දේවලට අනුව ඔබව විනිශ්චය කරනු ලැබේ.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”

  • ගලාති 6:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මුළා නොවන්න.+ දෙවිව රැවටීමට කිසි කෙනෙකුට නුපුළුවන.+ මන්ද කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න