ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 48:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “මෝවබ්වරු යෞවන කාලයේ සිට සුරක්ෂිත ජීවිතයක් ගත කළෝය.+ ඔවුහු කිසි දිනක වහල්භාවයට ගොස් තිබුණේ නැත. ඔවුන් හරියට භාජනයෙන් භාජනයට මාරු නොකර යටට මණ්ඩි බසින තෙක් එකම භාජනයක නිශ්චලව තිබෙන වයින් මෙනි.+ එහි රසය තව තවත් වැඩි නොවුණෙත් සුවඳෙහි කිසිදු වෙනසක් සිදු නොවුණෙත් ඒ නිසාය.

  • එළිදරව් 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “‘එහෙයින් ඔබෙන් නැති වී ගියේ මොන වගේ දෙයක්ද කියා සිතා බලා,+ පසුතැවිලි වී, කලින් කළ ක්‍රියාවල නැවත නිරත වන්න. ඔබ එසේ නොකළොත් මම ඔබ වෙතට එන්නෙමි.+ ඔබ පසුතැවිලි නොවුණොත් ඔබේ පහන් රුක එය තිබෙන තැනින් ඉවත් කරන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න