යෝබ් 26:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මිනී වළෙහි ඇති සියල්ල දෙවිට පෙනෙයි.+සියල්ල දිරාපත් වන ස්ථානය ඔහුගෙන් සැඟවී නැත. ගීතාවලිය 139:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මා ස්වර්ගයට නැඟ ගියත් ඔබ එහිය.+මා මිනී වළෙහි සැතපී සිටියත් එතැනදීද ඔබට මාව පෙනෙයි.+