ගීතාවලිය 52:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එබැවින් නැවත කිසිදා නැඟී සිටීමට නොහැකි වන සේ දෙවි ඔබව බිමට හෙළන්නේය.+ඔබේ කූඩාරමෙන් ඔබව ඇද දමන්නේය.+ඔහු ඔබව ජීවතුන් අතරින් උදුරා දමන්නේය.+ සීලාහ්. ලූක් 18:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මේ මිනිසා තමාගේ නිවසට හැරී ගියේ ඒ පරිසිවරයාට වඩා ධර්මිෂ්ඨ කෙනෙක් හැටියටයි+ යන කාරණය මතක තබාගන්න. උසස් වෙන්න උත්සාහ කරන කෙනෙකුව පහත් කරනු ලබයි. නමුත් නිහතමානීව සේවය කරන කෙනෙකුව උසස් කරනු ලබයි.”+
5 එබැවින් නැවත කිසිදා නැඟී සිටීමට නොහැකි වන සේ දෙවි ඔබව බිමට හෙළන්නේය.+ඔබේ කූඩාරමෙන් ඔබව ඇද දමන්නේය.+ඔහු ඔබව ජීවතුන් අතරින් උදුරා දමන්නේය.+ සීලාහ්.
14 මේ මිනිසා තමාගේ නිවසට හැරී ගියේ ඒ පරිසිවරයාට වඩා ධර්මිෂ්ඨ කෙනෙක් හැටියටයි+ යන කාරණය මතක තබාගන්න. උසස් වෙන්න උත්සාහ කරන කෙනෙකුව පහත් කරනු ලබයි. නමුත් නිහතමානීව සේවය කරන කෙනෙකුව උසස් කරනු ලබයි.”+