ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 28:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 පසුව ඔහු මිනිසාට මෙසේ කීවේය.

      ‘ප්‍රඥාව යනු යෙහෝවා දෙවි වන මට ගරුබිය දැක්වීමය.+

      අවබෝධය යනු නපුරෙන් වැළකී සිටීමය.’”+

  • හිතෝපදේශ 8:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි.

  • යෙරෙමියා 32:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 සදහටම පවතින ගිවිසුමක් මම ඔවුන් සමඟ ඇති කරගන්නෙමි.+ මම ඔවුන්ව කිසිදා අත්හරින්නේවත් ඔවුන්ට යහපත කිරීමෙන් වළකින්නේවත් නැත.+ ඔවුන් මාව අත්හැර නොයන පිණිස මා කෙරෙහි ගරුබියක් මම ඔවුන් තුළ ඇති කරන්නෙමි.+

  • එළිදරව් 14:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔහු මහත් හඬකින් පවසන්නේ මෙයයි. “දෙවිට ගරුබිය දක්වන්න.+ ඔහුට නිසි ගෞරවය දෙන්න.+ මන්ද ඔහුගේ විනිශ්චය සිදු කරන පැය පැමිණ ඇත.+ එහෙයින් අහසද පොළොවද මුහුදද දිය උල්පත්ද+ සෑදූ තැනැත්තාණන්ට+ නමස්කාර කරන්න.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න