ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 14:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 පාරාවෝ තම සිත මුරණ්ඩු කරගෙන ඊශ්‍රායෙල් සෙනඟ පසුපස ලුහුබැඳ එයි. මමද ඔහුට එලෙස ක්‍රියා කිරීමට ඉඩහරින්නෙමි.+ නමුත් ඔහුවත් ඔහුගේ මුළු හමුදාවත් මම අන්ත පරාජයකට පත් කර මගේ නාමය ගෞරවයට පත් කරන්නෙමි.+ එවිට ඊජිප්තුවරුන් මා යෙහෝවා දෙවි බව අනිවාර්යයෙන්ම දැනගනී.”+ ඉන්පසු ඊශ්‍රායෙල් සෙනඟ දෙවි කී ලෙසම කළෝය.

  • රෝම 9:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එකම මැටි පිඩෙන් එක බඳුනක් ගෞරවනීය කාර්යයක් සඳහාද තවත් එකක් ගෞරවනීය නොවන කාර්යයක් සඳහාද සෑදීමට+ කුඹල්කරුට+ අයිතියක් නැද්ද?

  • 2 පේතෘස් 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 දෙවිට භක්තියක් ඇතුව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවාගන්නේ කෙසේද කියා යෙහෝවා දෙවි දන්නේය.+ එසේම විනිශ්චය කිරීමට නියමිත දවස දක්වා අධර්මිෂ්ඨයන්ව වෙන් කර තැබීමටත් ඔහු දන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න