2 ලේකම් 19:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ වුණත් ඔබ යහපත් දේවලුත් කර තිබෙනවා.+ බොරු නමස්කාරය සඳහා ඉදි කළ කුලුනු ඔබ දේශයෙන් ඉවත් කළා.+ ඒ වගේම සැබෑ දෙවිට ළං වී ඔහුගේ මඟ පෙන්වීම පතන්න මුළු සිතින්ම ඔබ අධිෂ්ඨාන කරගත්තා.”+ ක්‍රියා 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “දැන් පසුතැවිලි වෙන්න.+ ඔබ ගත කරන ජීවිතය වෙනස් කරගෙන*+ පව්වලට සමාව ලබාගන්න.*+ එසේ කරනවා නම් ඔබට යෙහෝවා දෙවිගෙන් මහත් සහනයක්+ ලැබෙන අතර,
3 ඒ වුණත් ඔබ යහපත් දේවලුත් කර තිබෙනවා.+ බොරු නමස්කාරය සඳහා ඉදි කළ කුලුනු ඔබ දේශයෙන් ඉවත් කළා.+ ඒ වගේම සැබෑ දෙවිට ළං වී ඔහුගේ මඟ පෙන්වීම පතන්න මුළු සිතින්ම ඔබ අධිෂ්ඨාන කරගත්තා.”+
19 “දැන් පසුතැවිලි වෙන්න.+ ඔබ ගත කරන ජීවිතය වෙනස් කරගෙන*+ පව්වලට සමාව ලබාගන්න.*+ එසේ කරනවා නම් ඔබට යෙහෝවා දෙවිගෙන් මහත් සහනයක්+ ලැබෙන අතර,