ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • කොලොස්සි 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එවිට යෙහෝවා දෙවිව+ සියල්ලේදී සතුටු කරමින් ඔහුට ඔබින ආකාරයකින් ඔබේ ජීවිතය ගත කිරීමට+ ඔබට හැකි වේ. එලෙසම සෑම යහපත් ක්‍රියාවක්ම කරමින්+ හොඳ ප්‍රතිඵල ලැබීමටත් දෙවි පිළිබඳ නිවැරදි+ දැනුමෙන් වර්ධනය වීමටත් ඔබට හැකි වේ.

  • 1 පේතෘස් 3:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නපුරට නපුරවත්+ නින්දාවට නින්දාවවත්+ නොකරන්න. ඒ වෙනුවට එවැනි දේවල් කරන අයට ආශීර්වාද කරන්න.+ මන්ද මෙම ගමන් මඟෙහි යෑමට ඔබව කැඳවනු ලැබුවේ ආශීර්වාදයක් උරුම කර දීම සඳහාය.

  • 1 යොහන් 3:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එලෙසම අප ඔහුගේ ආඥා පිළිපදින නිසාත් ඔහුට ප්‍රසන්න දේ කරන නිසාත්+ අප ඉල්ලන ඕනෑම දෙයක් අපට ඔහුගෙන් ලැබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න