ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 14:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 හොඳ අවබෝධයකින් වැඩ කරන සේවකයෙකු රජුට ගෙන දෙන්නේ මහත් සතුටකි.+ එහෙත් ලැජ්ජාසහගතව හැසිරෙන තැනැත්තා ඔහුගේ උදහසට ලක් වෙයි.+

  • හිතෝපදේශ 20:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ප්‍රඥාවන්ත රජෙකු දුෂ්ටයන්ව මඩින්නේය.+ ඔහු ඔවුන් පිට ධාන්‍ය මඩින රෝදයක් කරකවයි.+

  • ලූක් 12:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 නොදැනුවත්කම නිසා+ පහර ලැබීමට සුදුසු දේවල් කළ දාසයාට පහර ලැබෙන්නේ ස්වල්ප වශයෙනුයි.+ මන්ද කෙනෙකුට බොහෝ දේවල් භාර දෙන විට ඔහුගෙන් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා.+ මිනිසුන් කෙනෙකුට බොහෝ දේවල් භාර දී යම් වගකීමක් ඉටු කරන්න ඔහුව පත් කරන විටත් ඔහුගෙන් සාමාන්‍යයට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න