හිතෝපදේශ 11:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යමෙකු අහංකාරකමින්* ඉදිමී ඇද්ද, ඔහු අගෞරවයට පත් වනු ඇත.+ එහෙත් නිහතමානී අය ප්‍රඥාවන්තය.+ හිතෝපදේශ 17:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 වැරදි දේට ආශා කරන තැනැත්තා දබරයට ප්‍රිය කරයි.+ තමාගේ දොරකඩ උසට තනාගන්නා විනාශයට අත වනයි.+ හිතෝපදේශ 18:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මිනිසෙකුගේ විනාශයට මුල ඔහුගේ උඩඟු සිතය.+ යටහත්පහත්ව කටයුතු කළොත් මිසක ගෞරවයක් හිමි නොවන්නේය.+ දානියෙල් 4:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එවිට ඔහු මෙසේ කීවේය.+ “මේ, මගේ තේජසත් ගෞරවයත් සියල්ලන්ටම පෙන්වන පිණිස+ මගේම බලයෙන් මා ගොඩනැඟූ+ රජවාසල වන මහා බැබිලෝනිය නොවේද?” දානියෙල් 5:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “ඔහුගේ පුතා*+ වන ඔබ මේ සියල්ල දැන සිටියත්+ ඔබ යටහත්පහත් නොවී උඩඟු ලෙස ක්‍රියා කළා.+
30 එවිට ඔහු මෙසේ කීවේය.+ “මේ, මගේ තේජසත් ගෞරවයත් සියල්ලන්ටම පෙන්වන පිණිස+ මගේම බලයෙන් මා ගොඩනැඟූ+ රජවාසල වන මහා බැබිලෝනිය නොවේද?”