ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්තර් 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 තමන් දොරටුව අසලින් යන එන අවස්ථාවලදී මොර්දෙකයි වැඳ වැටී තමාටද ආචාර නොකරන බව හාමාන් දුටුවේය.+ එහෙයින් ඔහු ඒ ගැන කෝපයෙන් පුපුරන්නට විය.+

  • එස්තර් 5:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 තමාගේ වත්පොහොසත්කම ගැනද+ තමාට සිටින බොහෝ පුත්‍රයන් ගැනද+ රජු අන් සියලු අධිපතීන්ට හා සේවකයන්ට වඩා උසස් තනතුරක් දී තමාව ගෞරවයට පත් කළ ආකාරය ගැනද+ ඔවුන් සමඟ පුරසාරම් දෙඩීය.

  • දානියෙල් 4:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 රජු එසේ කියමින් සිටියදී ස්වර්ගය දෙසින් හඬක් පැමිණ මෙසේ පැවසීය. “නෙබුකද්නෙෂර් රජතුමනි, මෙයට සවන් දෙන්න. ‘රාජ්‍යය ඔබේ අතින් පහ කර තිබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න