ගීතාවලිය 19:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 රන්වලට වඩා එසේය, පවිත්‍ර රන් රාශියකට වඩා ඒවාට ආශා විය යුතුය.+ඒවා මීපැණිවලට+ එසේය, මීවදයෙන් වෑස්සෙන පවිත්‍ර මීපැණිවලට වඩා මිහිරිය.+ ගීතාවලිය 119:103 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 103 ඔබේ වදන් මාගේ දිවට කොතරම් මිහිරිද!එසේය, ඒවා මීපැණිවලටත් වඩා මිහිරිය.+
10 රන්වලට වඩා එසේය, පවිත්‍ර රන් රාශියකට වඩා ඒවාට ආශා විය යුතුය.+ඒවා මීපැණිවලට+ එසේය, මීවදයෙන් වෑස්සෙන පවිත්‍ර මීපැණිවලට වඩා මිහිරිය.+