හිතෝපදේශ 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එහෙත් ඇගේ ඇසුරට යන තැනැත්තාට අවසානයේදී අත් වන්නේ ඉතා තිත්ත ප්‍රතිඵලය.+ දෙමුවහත් කඩුවකින් ඇනගන්නාක් මෙන් ඔහු බොහෝ වේදනා විඳින්නේය.+ හිතෝපදේශ 14:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මිනිසාට නිවැරදියයි පෙනෙන මඟක් ඇත.+ එහෙත් එය අවසන් වන්නේ මරණයෙනි.+
4 එහෙත් ඇගේ ඇසුරට යන තැනැත්තාට අවසානයේදී අත් වන්නේ ඉතා තිත්ත ප්‍රතිඵලය.+ දෙමුවහත් කඩුවකින් ඇනගන්නාක් මෙන් ඔහු බොහෝ වේදනා විඳින්නේය.+