ගීතාවලිය 26:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවියනි, මාව සෝදිසි කරන්න. මා කෙබඳු කෙනෙක්දැයි සෝදිසි කර බලන්න.+මාගේ ඇතුළාන්ත හැඟීම් සහ සිතුවිලි* තව තවත් පවිත්‍ර කරන්න.+ ගීතාවලිය 66:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දෙවියනි, ඔබ අපව සෝදිසි කර බැලුවෙහිය.+රිදී පවිත්‍ර කරන්නාක් මෙන් ඔබ අපව පවිත්‍ර කළෙහිය.+ හිතෝපදේශ 21:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මිනිසෙකුට තමාගේ සියලු ක්‍රියා හරියයි පෙනේ.+ නමුත් යෙහෝවා දෙවි මිනිසාගේ සිතුම් පැතුම් සෝදිසි කර බලයි.+ හිතෝපදේශ 24:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “අපි මේ ගැන දැන සිටියේ නැත”+ යයි ඔබ කීවොත් ඔබේ සිතුම් පැතුම් සෝදිසි කර බලන තැනැත්තා ඒ ගැන සොයා බලන්නේ නැද්ද?+ ඔබ ගැන හොඳ සෝදිසියකින් සිටින තැනැත්තා එය දැනගන්නේ නැද්ද?+ ඔහු එක් එක් කෙනාට තම තමාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නේ නැද්ද?+ යෙසායා 48:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මම ඔබව පවිත්‍ර කළෙමි. නමුත් රිදී පවිත්‍ර කරන ආකාරයට නොවෙයි.+ ඔබ දුක් පීඩා නමැති ගිනි උදුනේ සිටියදී මම ඔබව තෝරාගතිමි.+
2 යෙහෝවා දෙවියනි, මාව සෝදිසි කරන්න. මා කෙබඳු කෙනෙක්දැයි සෝදිසි කර බලන්න.+මාගේ ඇතුළාන්ත හැඟීම් සහ සිතුවිලි* තව තවත් පවිත්‍ර කරන්න.+
2 මිනිසෙකුට තමාගේ සියලු ක්‍රියා හරියයි පෙනේ.+ නමුත් යෙහෝවා දෙවි මිනිසාගේ සිතුම් පැතුම් සෝදිසි කර බලයි.+
12 “අපි මේ ගැන දැන සිටියේ නැත”+ යයි ඔබ කීවොත් ඔබේ සිතුම් පැතුම් සෝදිසි කර බලන තැනැත්තා ඒ ගැන සොයා බලන්නේ නැද්ද?+ ඔබ ගැන හොඳ සෝදිසියකින් සිටින තැනැත්තා එය දැනගන්නේ නැද්ද?+ ඔහු එක් එක් කෙනාට තම තමාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නේ නැද්ද?+
10 මම ඔබව පවිත්‍ර කළෙමි. නමුත් රිදී පවිත්‍ර කරන ආකාරයට නොවෙයි.+ ඔබ දුක් පීඩා නමැති ගිනි උදුනේ සිටියදී මම ඔබව තෝරාගතිමි.+