නික්මයාම 23:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “බොරු කීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.+ නිර්දෝෂ, ධර්මිෂ්ඨ කෙනෙකුව නොමරන්න. මන්ද දුෂ්ට කෙනෙකු ධර්මිෂ්ඨයි කියා මම කවදාවත් ප්‍රකාශ නොකරන්නෙමි.+ ද්විතීය කතාව 25:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “මිනිසුන් දෙදෙනෙකු අතර යම් ආරවුලක් ඇති වුණොත්+ එය විසඳාගැනීමට ඔවුන් විනිශ්චයකරුවන් ඉදිරියට පැමිණිය යුතුයි.+ ඒ විනිශ්චයකරුවන් ධර්මිෂ්ඨයා හා දුෂ්ටයා කවුද කියා පැහැදිලිව හඳුනාගෙන නිවැරදි තීන්දුවක් දිය යුතුයි.+ 1 රාජාවලිය 8:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඔබ ස්වර්ගයේ සිට ඔහු කියන දේ අසා ඔබේ සේවකයන් දෙදෙනාවම විනිශ්චය කරන මෙන් ඉල්ලා සිටිමි. ඔවුන් එක් එක් කෙනාගේ ක්‍රියාවලට අනුව සුදුසු ප්‍රතිඵල දී,+ දුෂ්ටයා කවුද කියාත්+ ධර්මිෂ්ඨයා කවුද කියාත්+ පෙන්වා දෙන්න. යෙසායා 5:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 අල්ලසක් ගෙන වරදකරුවෙකු නිදොස් බව ප්‍රකාශ කරන අයත්+ ධර්මිෂ්ඨයෙකු වරදකරුවෙකු බව ප්‍රකාශ කරන අයත් දුකට පත් වේ.+
7 “බොරු කීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.+ නිර්දෝෂ, ධර්මිෂ්ඨ කෙනෙකුව නොමරන්න. මන්ද දුෂ්ට කෙනෙකු ධර්මිෂ්ඨයි කියා මම කවදාවත් ප්‍රකාශ නොකරන්නෙමි.+
25 “මිනිසුන් දෙදෙනෙකු අතර යම් ආරවුලක් ඇති වුණොත්+ එය විසඳාගැනීමට ඔවුන් විනිශ්චයකරුවන් ඉදිරියට පැමිණිය යුතුයි.+ ඒ විනිශ්චයකරුවන් ධර්මිෂ්ඨයා හා දුෂ්ටයා කවුද කියා පැහැදිලිව හඳුනාගෙන නිවැරදි තීන්දුවක් දිය යුතුයි.+
32 ඔබ ස්වර්ගයේ සිට ඔහු කියන දේ අසා ඔබේ සේවකයන් දෙදෙනාවම විනිශ්චය කරන මෙන් ඉල්ලා සිටිමි. ඔවුන් එක් එක් කෙනාගේ ක්‍රියාවලට අනුව සුදුසු ප්‍රතිඵල දී,+ දුෂ්ටයා කවුද කියාත්+ ධර්මිෂ්ඨයා කවුද කියාත්+ පෙන්වා දෙන්න.
23 අල්ලසක් ගෙන වරදකරුවෙකු නිදොස් බව ප්‍රකාශ කරන අයත්+ ධර්මිෂ්ඨයෙකු වරදකරුවෙකු බව ප්‍රකාශ කරන අයත් දුකට පත් වේ.+