1 රාජාවලිය 21:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඉන්පසු කිසි වැදගැම්මකට නැති මිනිස්සු දෙදෙනෙක් පැමිණ ඔහුට ඉදිරියෙන් හිඳගත්තෝය. ඒ දෙදෙනා සියල්ලන් ඉදිරියේ නාබොත්ට විරුද්ධව චෝදනා කරමින්, “නාබොත් දෙවිටත් රජුටත් ශාප කළා”+ යයි කීවෝය. පසුව ඔවුහු ඔහුව නගරයෙන් පිටතට ගෙන ගොස් ඔහුට ගල් ගසා මැරුවෝය.+ ලූක් 23:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට ඔවුහු රැස්ව සිටි මුළු සමූහයා සමඟ එක හඬින්, “මොහුව මරා දමන්න.+ අපට බරබ්බස්ව නිදහස් කර දෙන්න”+ කියා පැවසූහ. යාකොබ් 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ධර්මිෂ්ඨ තැනැත්තාව හෙළාදකිමින් ඔහුව මරා දැමීමට තරම් වෛරයකින් ඔබ ඔහුට විරුද්ධව ක්‍රියා කර ඇත. එමනිසා ඔහු ඔබට විරුද්ධවද ක්‍රියා කරයි.+
13 ඉන්පසු කිසි වැදගැම්මකට නැති මිනිස්සු දෙදෙනෙක් පැමිණ ඔහුට ඉදිරියෙන් හිඳගත්තෝය. ඒ දෙදෙනා සියල්ලන් ඉදිරියේ නාබොත්ට විරුද්ධව චෝදනා කරමින්, “නාබොත් දෙවිටත් රජුටත් ශාප කළා”+ යයි කීවෝය. පසුව ඔවුහු ඔහුව නගරයෙන් පිටතට ගෙන ගොස් ඔහුට ගල් ගසා මැරුවෝය.+
18 එවිට ඔවුහු රැස්ව සිටි මුළු සමූහයා සමඟ එක හඬින්, “මොහුව මරා දමන්න.+ අපට බරබ්බස්ව නිදහස් කර දෙන්න”+ කියා පැවසූහ.
6 ධර්මිෂ්ඨ තැනැත්තාව හෙළාදකිමින් ඔහුව මරා දැමීමට තරම් වෛරයකින් ඔබ ඔහුට විරුද්ධව ක්‍රියා කර ඇත. එමනිසා ඔහු ඔබට විරුද්ධවද ක්‍රියා කරයි.+