හිතෝපදේශ 26:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 කේලාම් කියන්නාගේ වචන කෑදරකමින් ගිල දමන රසවත් කෑමක් මෙනි. එය ගිලගත් පසු ඇඟට හොඳින් උරාගනී.+