ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 17:46
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 46 අද යෙහෝවා දෙවි මගේ අතට නුඹව හසු කර දෙන බව ස්ථිරයි.+ මම නුඹව මරලා නුඹේ හිස කපලා දානවා. මම අද පිලිස්තිවරුන්ගේ මළ සිරුරු පක්ෂීන්ටත් වනමෘගයන්ටත් කන්න දෙනවා.+ ඊශ්‍රායෙල්වරුන්ට දෙවි කෙනෙක් ඉන්න බව පොළොවේ සියලු වැසියන් එයින් දැනගනීවි.+

  • ගීතාවලිය 20:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔබේ විපත්ති කාලයේදී යෙහෝවා දෙවිගෙන් ඔබට පිළිතුරු ලැබේවා!+

      යාකොබ්ගේ දෙවිගේ නාමය ඔබට ආරක්ෂාවක් වේවා!+

  • ගීතාවලිය 33:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔහුගේ ශුද්ධ නාමය කෙරෙහි අපි විශ්වාසය තැබූ නිසා+

      අපේ සිත් සතුටෙන් පිරී ඉතිරී යන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න