ගීතාවලිය 18:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි වූ ඔබ මාගේ පර්වතයය. මාගේ බලකොටුවය. මට ගැලවීම ලබා දෙන තැනැත්තාණන්ය.+මාගේ දෙවි මාගේ පර්වතයය. මම ඔහුගේ ආරක්ෂාව පතමි.+ඔහු මාගේ පලිහය. මාගේ ගැලවීමේ අඟය. මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුව ඔහුය.+ ගීතාවලිය 71:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඕනෑම මොහොතක ආරක්ෂාව ලැබිය හැකි බලකොටුවක් වන්න.+මාව ගලවාගන්නා ලෙස අණ දෙන්න.+මන්ද මාගේ පර්වතයත් මාගේ බලකොටුවත් ඔබය.+ ගීතාවලිය 91:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දෙවි මෙසේ කීවේය. “ඔහු මට ප්‍රේම කරන නිසා+මම ඔහුව ගලවාගන්නෙමි.+ඔහු මාගේ නාමය ගැන දැනගත් බැවින් මම ඔහුව ආරක්ෂා කරන්නෙමි.+
2 යෙහෝවා දෙවි වූ ඔබ මාගේ පර්වතයය. මාගේ බලකොටුවය. මට ගැලවීම ලබා දෙන තැනැත්තාණන්ය.+මාගේ දෙවි මාගේ පර්වතයය. මම ඔහුගේ ආරක්ෂාව පතමි.+ඔහු මාගේ පලිහය. මාගේ ගැලවීමේ අඟය. මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුව ඔහුය.+
3 ඕනෑම මොහොතක ආරක්ෂාව ලැබිය හැකි බලකොටුවක් වන්න.+මාව ගලවාගන්නා ලෙස අණ දෙන්න.+මන්ද මාගේ පර්වතයත් මාගේ බලකොටුවත් ඔබය.+
14 දෙවි මෙසේ කීවේය. “ඔහු මට ප්‍රේම කරන නිසා+මම ඔහුව ගලවාගන්නෙමි.+ඔහු මාගේ නාමය ගැන දැනගත් බැවින් මම ඔහුව ආරක්ෂා කරන්නෙමි.+