හිතෝපදේශ 15:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තා ප්‍රඥාවන්තව හැසිරීමට තමාවම හික්මවාගනී.+ යටහත්පහත්ව කටයුතු කළොත් මිසක ගෞරවයක් හිමි නොවන්නේය.+ හිතෝපදේශ 22:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව යටහත්පහත්ව සිටීමෙන් වස්තුවද ගෞරවයද ජීවනයද ලැබේ.+ හිතෝපදේශ 29:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 උඩඟු මිනිසාව පහත් කරනු ලැබේ.+ නමුත් යටහත්පහත් මනසක් ඇති මිනිසා ගෞරවය හිමි කරගනියි.+ ලූක් 14:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 උසස් වෙන්න උත්සාහ කරන සියලුදෙනාම අවමානයට පත් වෙයි. නමුත් නිහතමානී ලෙස කටයුතු කරන තැනැත්තා ගෞරවයට පත් වෙයි.”+ 1 පේතෘස් 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එලෙසම තරුණයෙනි, වැඩිහිටි පුරුෂයන්ට යටත්ව සිටින්න.+ ඔබ සියලුදෙනා එකිනෙකා සමඟ කටයුතු කරන විටදී නිහතමානීව හැසිරීමට පුරුදු වන්න.*+ මන්ද දෙවි උඩඟු අයට විරුද්ධව සිටියි. නමුත් යටහත්පහත් අයට ඔහු තම මහත් කරුණාව පෙන්වයි.+
33 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තා ප්‍රඥාවන්තව හැසිරීමට තමාවම හික්මවාගනී.+ යටහත්පහත්ව කටයුතු කළොත් මිසක ගෞරවයක් හිමි නොවන්නේය.+
11 උසස් වෙන්න උත්සාහ කරන සියලුදෙනාම අවමානයට පත් වෙයි. නමුත් නිහතමානී ලෙස කටයුතු කරන තැනැත්තා ගෞරවයට පත් වෙයි.”+
5 එලෙසම තරුණයෙනි, වැඩිහිටි පුරුෂයන්ට යටත්ව සිටින්න.+ ඔබ සියලුදෙනා එකිනෙකා සමඟ කටයුතු කරන විටදී නිහතමානීව හැසිරීමට පුරුදු වන්න.*+ මන්ද දෙවි උඩඟු අයට විරුද්ධව සිටියි. නමුත් යටහත්පහත් අයට ඔහු තම මහත් කරුණාව පෙන්වයි.+