2 සාමුවෙල් 16:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එවිට රජ, “ඔබේ ස්වාමියාගේ පුත් මෙෆිබොෂෙත් කොහේද”+ කියා ඔහුගෙන් ඇසුවේය. ෂීබා දාවිත් රජුට මෙසේ කීවේය. “‘ඊශ්‍රායෙල් සෙනඟ මගේ පියාගේ රාජ්‍යය අද නැවත මගේ අතට දෙයි’ කියලා ඔහු යෙරුසලමේම නතර වුණා.”+
3 එවිට රජ, “ඔබේ ස්වාමියාගේ පුත් මෙෆිබොෂෙත් කොහේද”+ කියා ඔහුගෙන් ඇසුවේය. ෂීබා දාවිත් රජුට මෙසේ කීවේය. “‘ඊශ්‍රායෙල් සෙනඟ මගේ පියාගේ රාජ්‍යය අද නැවත මගේ අතට දෙයි’ කියලා ඔහු යෙරුසලමේම නතර වුණා.”+