2 සාමුවෙල් 15:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 පසුව දාවිත් රජුට මෙසේ ආරංචි විය. “ඔබට විරුද්ධව අබ්සලොම්+ කරන කුමන්ත්‍රණයට අහිතොෆෙලුත් සම්බන්ධයි.”+ එය අසා දාවිත් රජ, “අනේ යෙහෝවා දෙවියනි,+ අහිතොෆෙල් දෙන උපදෙස් මෝඩයෙකුගේ උපදෙස් මෙන් වේවා”+ කියා දෙවිගෙන් ඉල්ලුවේය.+ මතෙව් 26:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 එහෙයින් ඔහු කෙළින්ම යේසුස් වෙතට ගොස්, “ගුරුතුමනි,+ සුබ දවසක් වේවා” කියා පවසමින් මහත් ආදරයක් මවාපාමින් ඔහුව සිඹගත්තේය.+
31 පසුව දාවිත් රජුට මෙසේ ආරංචි විය. “ඔබට විරුද්ධව අබ්සලොම්+ කරන කුමන්ත්‍රණයට අහිතොෆෙලුත් සම්බන්ධයි.”+ එය අසා දාවිත් රජ, “අනේ යෙහෝවා දෙවියනි,+ අහිතොෆෙල් දෙන උපදෙස් මෝඩයෙකුගේ උපදෙස් මෙන් වේවා”+ කියා දෙවිගෙන් ඉල්ලුවේය.+
49 එහෙයින් ඔහු කෙළින්ම යේසුස් වෙතට ගොස්, “ගුරුතුමනි,+ සුබ දවසක් වේවා” කියා පවසමින් මහත් ආදරයක් මවාපාමින් ඔහුව සිඹගත්තේය.+