ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 19:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 පසුව යොනාතාන් දාවිත් වෙනුවෙන් කතා කරමින්+ සාවුල් රජුට මෙසේ කීවේය. “රජතුමනි, ඔබේ සේවකයා වන දාවිත්ට විරුද්ධව කටයුතු කරන්න එපා. එය ඇත්තෙන්ම පාපයක්.+ ඔහු මේ දක්වාම ක්‍රියා කළේ ඔබේ යහපත වෙනුවෙන්. ඔහු ඔබට විරුද්ධව කිසි වරදක් කරලා නැහැ.+

  • 2 සාමුවෙල් 1:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 අනේ මගේ සහෝදර යොනාතාන්, මම ඔබ ගැන බොහෝ සෙයින් දුක් වෙමි.

      ඔබේ මිතුදම මට කොතරම් ප්‍රියද!+

      ඔබ මට දැක්වූ ප්‍රේමය මොන තරම්ද! එය ස්ත්‍රීන්ගෙන් ලද ආදරයටත් වඩා අගනේය!+

  • 2 සාමුවෙල් 9:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 දාවිත් රජ තම සේවකයන්ට මෙසේ කීවේය. “සාවුල්ගේ පවුලේ කෙනෙක් තවමත් ජීවත්ව ඉන්නවා නම් මට කියන්න. යොනාතාන්ට දුන් පොරොන්දුවට එකඟව+ ඔහුට ප්‍රේමණීයව*+ සලකන්න මම කැමතියි.”

  • හිතෝපදේශ 17:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි.+ ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.+

  • හිතෝපදේශ 27:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 තෙලින්ද සුවඳ දුම්වලින්ද+ සිත සතුටු වෙයි. එලෙසම ආදරයෙන් උපදෙස් දෙන මිතුරෙකුගේ ඇසුරත් ඉතා ප්‍රසන්නය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න