26 එවිට එලිෂා ඔහුට මෙසේ කීවේය. “ඒ මිනිසා ඔබට කතා කරන්න අශ්ව රථයෙන් බහිද්දිම කුමක්ද සිදු වුණේ කියා මම දැනගත්තා. රිදීවත් ඇඳුම්වත් ඔලීවවතුවත් මිදිවතුවත් බැටළුවන්වත් ගොනුන්වත් සේවක සේවිකාවන්වත් තෑගි හැටියට පිළිගන්න මෙය සුදුසු අවස්ථාවක් කියා ඔබ හිතනවාද ගෙහාසී?+