ද්විතීය කතාව 34:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඉන්පසුව යෙහෝවා දෙවි පැවසූ ආකාරයටම යෙහෝවා දෙවිගේ සේවකයා වූ මෝසෙස්+ මෝවබ් දේශයේදී මිය ගියේය.+ යෝබ් 14:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මිනිසාගේ ආයු කාලය තීරණය කර ඇත.+ඔහු ජීවත් වන මාස ගණන ඔබ දන්නෙහිය.ඔබ ඔහුට සීමාවක් පනවා ඇත. ඒ සීමාවෙන් පිට ඔහුට යා නොහැකිය. යොහන් 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒ නිසා ඔබට පුළුවන් උත්සවයට යන්න. මගේ නියමිත වේලාව+ තවම ඇවිත් නැති නිසා+ මම දැන්මම උත්සවයට යන්නේ නැහැ.”
5 මිනිසාගේ ආයු කාලය තීරණය කර ඇත.+ඔහු ජීවත් වන මාස ගණන ඔබ දන්නෙහිය.ඔබ ඔහුට සීමාවක් පනවා ඇත. ඒ සීමාවෙන් පිට ඔහුට යා නොහැකිය.
8 ඒ නිසා ඔබට පුළුවන් උත්සවයට යන්න. මගේ නියමිත වේලාව+ තවම ඇවිත් නැති නිසා+ මම දැන්මම උත්සවයට යන්නේ නැහැ.”