ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 3:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔවුහු ඔවුන්ගේ සියලු නගර විනාශ කළෝය.+ එමෙන්ම සෑම පුරුෂයෙකුම ගලක් බැගින් ගෙන ගොස් ඔවුන්ගේ සාරවත් කෙත් වතු සියල්ලම ගල්වලින් පිරෙව්වෝය. ඔවුහු සෑම දිය උල්පතක්ම වසා දමා,+ හොඳ ගස් සියල්ලද කපා දැමුවෝය.+ ඉතුරු වූයේ කිර්-හරෙසෙත් නගරයේ+ ගොඩනැඟිලි පමණි. ගල්පටිවලින් විදින්නෝ ඒවා වටා ගමන් කරමින් ඊට පහර දුන්නෝය.

  • මතෙව් 24:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබට මේ සියල්ල පේනවා නේද? ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මෙහි සෑම ගලක්ම බිමට හෙළනු ලබන බවයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න