ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 10:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 හිරු බැස යන වේලාවේදී යොෂුවාගේ අණ පරිදි රජවරුන්ගේ මළ කඳන් කණුවලින් බා,+ කලින් ඔවුන් සැඟවී සිටි ගුහාවටම වීසි කළෝය. පසුව විශාල ගල්වලින් ගුහාවේ කට වසන ලදි. අද දක්වාම ඒ ගල් එතැන තිබේ.

  • 1 රාජාවලිය 6:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ගෘහය සෑදීමට අවශ්‍ය වූ ගල්, ඉදි කරන ස්ථානයට රැගෙන ආවේ අවශ්‍ය හැඩයට කපා නිම කළ පසුවය.+ එබැවින් මිටියක හෝ පොරවක හෝ වෙන කිසි යකඩ ආයුධයක හෝ ශබ්දය ඒ ස්ථානයෙන් නොඇසිණ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න