උත්පත්ති 29:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ලාබන්ට ඔහුගේ සහෝදරියගේ පුත්‍රයා වන යාකොබ් පැමිණ සිටින බව ආරංචි වූ විගස ඔහු යාකොබ්ව හමු වීමට දිව ගියේය.+ ඔහු යාකොබ්ව සිප වැලඳගෙන+ ඔහුව තම නිවසට ගෙන ගියේය. යාකොබ් ලාබන්ට ඔහුගේ සියලු විස්තර කීවේය. උත්පත්ති 33:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒසව් යාකොබ් වෙතට දිව ඇවිත්+ ඔහුව බදාගෙන+ සිපගත්තේය. ඉන්පසු දෙදෙනාම අඬන්න පටන්ගත්තෝය. උත්පත්ති 48:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඊශ්‍රායෙල් මහලුව සිටි නිසා ඔහුගේ ඇස් නොපෙනෙන තරමටම දුර්වල වී තිබිණ.+ යෝසෙප් දරුවන්ව යාකොබ් ළඟට ගෙන ආ විට ඔහු දරුවන්ව සිප වැලඳගත්තේය.+ 2 රාජාවලිය 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එවිට ඔහු මෙසේ කීවේය. “ඊළඟ අවුරුද්දේ මේ කාලය වෙද්දී ඔබට පුතෙක් ලැබෙයි.”+ නමුත් ඇය මෙසේ ඇසුවාය. “මගේ ස්වාමීනි, ඒ වගේ දෙයක් වෙන්නේ කොහොමද? සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වන ඔබ, ඇයි ඔබේ සේවිකාවට බොරු කියන්නේ?”
13 ලාබන්ට ඔහුගේ සහෝදරියගේ පුත්‍රයා වන යාකොබ් පැමිණ සිටින බව ආරංචි වූ විගස ඔහු යාකොබ්ව හමු වීමට දිව ගියේය.+ ඔහු යාකොබ්ව සිප වැලඳගෙන+ ඔහුව තම නිවසට ගෙන ගියේය. යාකොබ් ලාබන්ට ඔහුගේ සියලු විස්තර කීවේය.
10 ඊශ්‍රායෙල් මහලුව සිටි නිසා ඔහුගේ ඇස් නොපෙනෙන තරමටම දුර්වල වී තිබිණ.+ යෝසෙප් දරුවන්ව යාකොබ් ළඟට ගෙන ආ විට ඔහු දරුවන්ව සිප වැලඳගත්තේය.+
16 එවිට ඔහු මෙසේ කීවේය. “ඊළඟ අවුරුද්දේ මේ කාලය වෙද්දී ඔබට පුතෙක් ලැබෙයි.”+ නමුත් ඇය මෙසේ ඇසුවාය. “මගේ ස්වාමීනි, ඒ වගේ දෙයක් වෙන්නේ කොහොමද? සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වන ඔබ, ඇයි ඔබේ සේවිකාවට බොරු කියන්නේ?”