නික්මයාම 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “සූදානමින් සිටින්න.+ මේ දවස් තුන ඇතුළත කිසි පුරුෂයෙකු තම භාර්යාව සමඟ සම්බන්ධකම්* නොපැවැත්විය යුතුයි”+ කියා මෝසෙස් සෙනඟට කීවේය. හිතෝපදේශ 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඉතින් මාගේ පුත්‍රය, දුරාචාර ස්ත්‍රියකගෙන් ඔබේ ආශාවන් පිනවාගන්නේ කුමටද? එවැනි ස්ත්‍රියකගේ ළය වැලඳගන්නේ මන්ද?+ ලූක් 10:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පසුම්බියක්වත් කෑම මල්ලක්වත්+ අමතර පාවහන්වත් ගෙන යන්න එපා. මඟදී මුණගැසෙන අයට සුපුරුදු ලෙස ආචාර කිරීමට කාලය නාස්ති කරන්නත් එපා.+
15 “සූදානමින් සිටින්න.+ මේ දවස් තුන ඇතුළත කිසි පුරුෂයෙකු තම භාර්යාව සමඟ සම්බන්ධකම්* නොපැවැත්විය යුතුයි”+ කියා මෝසෙස් සෙනඟට කීවේය.
20 ඉතින් මාගේ පුත්‍රය, දුරාචාර ස්ත්‍රියකගෙන් ඔබේ ආශාවන් පිනවාගන්නේ කුමටද? එවැනි ස්ත්‍රියකගේ ළය වැලඳගන්නේ මන්ද?+
4 පසුම්බියක්වත් කෑම මල්ලක්වත්+ අමතර පාවහන්වත් ගෙන යන්න එපා. මඟදී මුණගැසෙන අයට සුපුරුදු ලෙස ආචාර කිරීමට කාලය නාස්ති කරන්නත් එපා.+