ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 2:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඒ දවසේදී, මිනිස්සු තමන් රන් රිදීවලින් සාදාගත් කිසි කමකට නැති දේවතා රූප මීයන් හා වවුලන් සිටින ස්ථානවලට විසි කර දමති.+

  • යෝනා 1:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහි සිටි නැවියෝ භය වී එක් එක් කෙනා තම තමාගේ දෙවියන්ගෙන් උපකාර ඉල්ලා+ කෑගසන්න පටන්ගත්තෝය. පසුව ඔවුහු නැවේ බර සැහැල්ලු කිරීමට එහි තිබුණු බඩු බාහිරාදිය මුහුදට විසි කළෝය.+ මේ දේවල් සිදු වන විට යෝනා නැවේ පහළම තට්ටුවේ තද නින්දක සිටියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න