ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 3:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 පසුව දාවිත් යෝවාබ්ට සහ ඔහු සමඟ සිටි සියලුදෙනාට මෙසේ කීවේය. “ඔබ වස්ත්‍ර ඉරාගෙන+ ගෝණි රෙදි ඇඳගන්න.+ අබ්නේර් වෙනුවෙන් වැලපෙන්න.” අබ්නේර්ගේ මළ සිරුර රැගෙන යන විට දාවිත් රජද ඒ පිටුපස ගමන් කළේය.

  • 2 සාමුවෙල් 13:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 තාමර් ඇගේ හිස මත අළු දමාගෙන+ ඇගේ සළුව ඉරාගත්තාය. ඉන්පසු ඇය හිස මත අත් දෙක තබාගෙන+ මහත් හඬින් හඬහඬා එතැනින් පිටත්ව ගියාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න