ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 26:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 “ශුද්ධ කූඩාරම ආවරණය කිරීමට ඔබ විශාල රෙදි තිර දහයක් භාවිත කළ යුතුයි.+ එම රෙදි තිර විවීම සඳහා සිහින්ව කටින ලද ලිනන් නූල්ද නිල් පැහැති නූල්ද රත්නිල් පැහැගැන්වූ ලොම්ද තද රතු පැහැති නූල්ද භාවිත කරන්න.+ එම රෙදිවල කෙරුබ්වරුන්ගේ+ රූප මසන්න.

  • නික්මයාම 35:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 සියලු ශිල්ප ක්‍රමවල යෙදීමටද නූල්වලින් මෝස්තර මැසීමටද නිල් පැහැති නූල්වලින්, රත්නිල් පැහැගැන්වූ ලොම්වලින්, තද රතු පැහැති නූල්වලින් හා අගනා ලිනන් නූල්වලින් රෙදි විවීමටද+ සියලු කර්මාන්ත කිරීමටද සියලු වැඩ සැලසුම් කිරීමටද අවශ්‍ය ප්‍රඥාවත් දෙවි ඔවුන්ට නොඅඩුව ලබා දී තිබෙනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න