ගීතාවලිය 39:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 “එක වචනයකින්වත් පව් නොකිරීමට+මම වගබලා ගන්නෙමි.+දුෂ්ටයෙකු මා ඉදිරියේ සිටින තාක් කල්+මාගේ කට නොඅරින පිණිස මම කටකලියාවක් දමාගන්නෙමි” කියා කීවෙමි.+ හිතෝපදේශ 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සමච්චල් කරන්නෙකුට අවවාද නොකරන්න. මන්ද ඔබ එසේ කළොත් ඔහු ඔබට වෛර කරන්නේය.+ ප්‍රඥාවන්තයෙකුට අවවාද කරන්න. එවිට ඔහු ඔබට ප්‍රේම කරන්නේය.+ යෙසායා 53:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුට මොන තරම් හිංසා පීඩා කළත්+ ඔහු සියල්ල නිහඬව දරාගෙන සිටියේය.+ මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය.+ ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය.+
39 “එක වචනයකින්වත් පව් නොකිරීමට+මම වගබලා ගන්නෙමි.+දුෂ්ටයෙකු මා ඉදිරියේ සිටින තාක් කල්+මාගේ කට නොඅරින පිණිස මම කටකලියාවක් දමාගන්නෙමි” කියා කීවෙමි.+
8 සමච්චල් කරන්නෙකුට අවවාද නොකරන්න. මන්ද ඔබ එසේ කළොත් ඔහු ඔබට වෛර කරන්නේය.+ ප්‍රඥාවන්තයෙකුට අවවාද කරන්න. එවිට ඔහු ඔබට ප්‍රේම කරන්නේය.+
7 ඔහුට මොන තරම් හිංසා පීඩා කළත්+ ඔහු සියල්ල නිහඬව දරාගෙන සිටියේය.+ මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය.+ ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය.+