ගීතාවලිය 139:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා දෙවියනි, ඔබට බොහෝ සෙයින් ද්වේෂ කරන අයට මම කොතරම් ද්වේෂ කරනවාද!+ඔබට විරුද්ධව කැරලිගසන අය මට කොතරම් පිළිකුලක්ද!+ රෝම 12:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබට තිබිය යුත්තේ සැබෑ ප්‍රේමයකි.+ එය පෙන්විය යුත්තේ කුහකකමින් තොරවය.+ දුෂ්ට දේවල් පිළිකුල් කරන්න.+ අත් නෑර යහපත් දේවලට ඇලුම් වන්න.+
21 යෙහෝවා දෙවියනි, ඔබට බොහෝ සෙයින් ද්වේෂ කරන අයට මම කොතරම් ද්වේෂ කරනවාද!+ඔබට විරුද්ධව කැරලිගසන අය මට කොතරම් පිළිකුලක්ද!+
9 ඔබට තිබිය යුත්තේ සැබෑ ප්‍රේමයකි.+ එය පෙන්විය යුත්තේ කුහකකමින් තොරවය.+ දුෂ්ට දේවල් පිළිකුල් කරන්න.+ අත් නෑර යහපත් දේවලට ඇලුම් වන්න.+