1 රාජාවලිය 4:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 තිප්සා සිට ගාසා+ දක්වා තිබූ මහා ගඟෙන්+ මෙගොඩ පිහිටි මුළු ප්‍රදේශයම ඔහුගේ අණසක යටතේ තිබිණ. එම ප්‍රදේශවල විසූ සියලු රජවරුද ඔහුට යටත්ව සිටියෝය.+ ඒ මුළු ප්‍රදේශය පුරාම සාමය පැවතිණ.+ ගීතාවලිය 37:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය.+දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.+ යෙසායා 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු බොහෝ ජාතීන් අතරේ තමාගේ තීන්දු ප්‍රකාශ කරන්නේය.+ ඔහු බොහෝ ජනයන්ගේ+ ගැටලු විසඳා ඔවුන්ව නිවැරදි කරන්නේය.+ ජාතීහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය.+ ඔවුහු තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.+
24 තිප්සා සිට ගාසා+ දක්වා තිබූ මහා ගඟෙන්+ මෙගොඩ පිහිටි මුළු ප්‍රදේශයම ඔහුගේ අණසක යටතේ තිබිණ. එම ප්‍රදේශවල විසූ සියලු රජවරුද ඔහුට යටත්ව සිටියෝය.+ ඒ මුළු ප්‍රදේශය පුරාම සාමය පැවතිණ.+
4 ඔහු බොහෝ ජාතීන් අතරේ තමාගේ තීන්දු ප්‍රකාශ කරන්නේය.+ ඔහු බොහෝ ජනයන්ගේ+ ගැටලු විසඳා ඔවුන්ව නිවැරදි කරන්නේය.+ ජාතීහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය.+ ඔවුහු තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.+