දේශනාකාරයා 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 වෙහෙස මහන්සි වී ඉර යට+ කරන කිසිම වැඩකින් මිනිසාට ප්‍රයෝජනයක් තිබේද?+ දේශනාකාරයා 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහු මව්කුසෙන් නික්ම ආ ලෙසම මිය යන්නේය. එසේනම්, සුළං රොදක් පසුපස හඹා යමින් මහත් සේ වෙහෙසීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?+ මෙයද මහත් විපතකි.
16 ඔහු මව්කුසෙන් නික්ම ආ ලෙසම මිය යන්නේය. එසේනම්, සුළං රොදක් පසුපස හඹා යමින් මහත් සේ වෙහෙසීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?+ මෙයද මහත් විපතකි.