උත්පත්ති 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 පටන්ගැන්මේදී*+ දෙවි+ අහසත් පොළොවත්+ නිර්මාණය+ කළේය. යෝබ් 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබට කවදා හෝ දෙවිගේ ගැඹුරු කාරණා තේරුම්ගත හැකිද?+සියලු බලැති දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද කියා ඔබට වටහාගත හැකිද?
7 ඔබට කවදා හෝ දෙවිගේ ගැඹුරු කාරණා තේරුම්ගත හැකිද?+සියලු බලැති දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද කියා ඔබට වටහාගත හැකිද?