හිතෝපදේශ 30:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහුගේ වදන්වලට කිසිවක් එකතු නොකරන්න.+ මන්ද එසේ කළොත් ඔබ බොරුකාරයෙක් වන්නෙහිය.+ එවිට දෙවි ඔබට තරවටු කරනු ඇත. එළිදරව් 22:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “මේ ලියවිල්ලෙහි සඳහන් අනාවැකියට ඇතුළත් වදන් අසන සියලුදෙනාටම මා දරන සාක්ෂිය මෙයයි. යම් කෙනෙක් මේ දේවලට යමක් එකතු කළොත්+ දෙවි මේ ලියවිල්ලෙහි සඳහන් වී ඇති පීඩාවලින් ඔහුට පහර දෙයි.+
6 ඔහුගේ වදන්වලට කිසිවක් එකතු නොකරන්න.+ මන්ද එසේ කළොත් ඔබ බොරුකාරයෙක් වන්නෙහිය.+ එවිට දෙවි ඔබට තරවටු කරනු ඇත.
18 “මේ ලියවිල්ලෙහි සඳහන් අනාවැකියට ඇතුළත් වදන් අසන සියලුදෙනාටම මා දරන සාක්ෂිය මෙයයි. යම් කෙනෙක් මේ දේවලට යමක් එකතු කළොත්+ දෙවි මේ ලියවිල්ලෙහි සඳහන් වී ඇති පීඩාවලින් ඔහුට පහර දෙයි.+