ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 141:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 ඔවුන් මට ඇටෙවූ උගුලෙන්ද+

      නපුරු ක්‍රියා කරන්නන් හෑරූ බොරු වළවල්වලින්ද+ මාව ආරක්ෂා කරන්න.

  • ගීතාවලිය 142:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 දෙවියනි, මාගේ කන්නලව්වට සවන් දෙන්න.+

      මන්ද මම හෙම්බත්ව සිටිමි.+

      පීඩා කරන්නන්ගෙන් මාව බේරාගන්න.+

      මන්ද ඔවුහු මට වඩා බලවත්ය.+

  • රෝම 8:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 දෙවි තමන් කරන සෑම දෙයක්ම මනා පිළිවෙළකින් සිදු වීමට සලස්වන බව අපි දනිමු.+ ඔහු එසේ කරන්නේ තමන්ට ප්‍රේම කරන අයගේ එනම්, දෙවිගේ අරමුණට එකඟව කැඳවනු ලැබූ අයගේ යහපත උදෙසාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න